Commerce Academy

"A" සිහිනයේ යථාර්තය උදෙසා.

A novel platform for online education that enables you to move beyond traditional methods and experience an advantageous approach

රට වටේම රන් අස්වනු - ගිණුම්කරණය

User friendly
Easy access
Quality service
Covers Full Syllabus
Expert Instructors
Unlimited Access

Free Lessons

බැංකු සැසදුම් ප්‍රකාශණ 01 කොටස
බැංකු සැසදුම් ප්‍රකාශණ 02 කොටස
බැංකු සැසදුම් ප්‍රකාශණ පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡාව

පාඩම් මාලාව

Become an Instructor

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Many Major Companies Trust Us

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
Designer

Start Getting New Knowledge and Experience, Together!

Students Reviews

කිසිම ලොබකමක් නැතිව හැම දේම හොදින් කියල දුන්නා ,ආරම්භයේ ඉදන් අවසානය දක්වා එක වගේම කියලා දුන්නා ,තමන් දන්නවා කියලා පෙන්නන්න තැනින් තැන කියල දුන්නේ නෑ , සර්ට ගොඩාක් පිං , හැමදේම මුදල් වලටම පමණක් සීමා වෙන කාලේ සර්නම් අගය කරන්නම ඕනි ගුරුවරයෙක් ,සර්ට දෙන්න මං ලග තියන එකම දේ ,,, සර්ට ගොඩාක් පිං , ❤❤

Anusha Lakmali Student

මෙච්චර දවසක් බයෙන් ඉදිය mcq දැන් පුලුවන් කියල හිතෙනව. 2022 AL😌 තව දවස් 4 යි exam. තැන්කිව් සර්❤️

Subhashi Kaveesha Student

අමතක වෙලා තිබුන ගොඩක් දේවල් මතක් උනා..සර් ළමයි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ගොඩක් පින් සර් ❤

Nethmi Imasha Student

සර්⁣ට ගොඩක් පිං🙏 කිසිම කලබලයක් නැතුව පැහැදිලිව හැම එකක්ම එකින් එක කියලා දුන්නා.. හොදටම තේරුනා සර් ❤️

Shashini Sathsarani Student

ගොඩක් ස්තූතියි සර්.... නිකමට තමයි සර්ගෙ වීඩියෝ එකක් දැකලා බලන්න පටන් ගත්තේ... ඊටපස්සෙ ඇබ්බැහි වෙලා වගේ සර් ගෙ වීඩියෝ බැලුවා.... සර්ට ගොඩක් පින් මේ කරන කැපකිරීමට අපි වෙනුවෙන් ❤ 🎉🙏 Anyway සර් ගෙ සිංදුවත් මරු 😁

Nethmina Vishara Student

ඉස්සර මන් ආස නැති subject එක accounting හැබැයි සර්ගෙ විඩියෝ බැලුවාම තෙරෙනවා හොදට accounting ලේසියි කියලා මන් සර්ගේ විඩියෝ බලලා,තමා accounting කරන්නේ ගොඩක් හොදට තෙරෙනවා සර් ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සර් ආදරෙයි ❤❤❤❤

Hashini Amasha Student

සර් ඔබ වගේ ගුරුවරු අඩුය් සර් ලමය්න්‍ට ආස හිතෙන විදියට විශය උපරිම දෙනවා වගේම ලමය්න්ට ආදරෙන් ඉන්නවට සර් ඇත්තටම සර් සර්ට හරියන්න ඕන උතුරන්නම🙏🙏❤❤

Dinidu Chamikara Student